මම දැන් කියලා දෙන්න යන්නේ ඔයාලට .bat වර්ගයේ වයිරස් එකක් හදන විදිහ වයිරස් එකක්
කිව්වට වයිරස් එකක්ම නෙවෙයි හා...... දැන් මූන බෙරිකරගන්න නම් එපා.....
බලන්නකෝ ඔයාලම කරලා මෙන්න Code එක
attrib +a +s +r +h /s /d මේක දැන් Hide.bat කියලා Save කරන්න
වැදගත් ඔයාලා බැරි වෙලාවත් මේක C/windows/ එකටනම් Save කරන්න එපා
එහෙම උනොත් windows පාර්ටිෂන් එක නොපෙනෙයි
අත්හදා බලන්න
හොදයි දැන් ඉතින් මෙක හරිගස්සන්න මේ Code එක
පාවිච්චි කරන්න
attrib -a -s -r -h /s /d
දැන් මේක Show.bat යන නමින් Save කරන්න
කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා